Adfly සල්ලි හොයමු.

අපි අද කියන්න යන්නේ අන්තර්ජාලයෙන් සල්ලිහොයන්න පුලුවන් ලේසිම ක්‍රමය ගැනයි.මේකෙ නම තමයි Adfly

ADfly කියන්නෙ මොනවගේ වෙබ් අඩවියක්ද?
adfly කියන්නෙ link share කරල මුදල් උපයන්න පිලුවන් වෙබ් අඩ්වියක්. link බලන ගානට අපිට සල්ලි හම්බෙනවා.අපිට තියෙන්නෙ link share කරන එක විතරයි. හැබැයි ඉතින් ඒක කම්මැලි වැඩක්.ඒකහින්දා මම ලගදිම Adfly bot එක අරන්එනවා. ඒකහින්දා මේකට bookmark එකක් දාල තියාගන්න.එකෙදි අපිට link share  කරන්න ඕනෙ නැ බලන් ඉන්නැද්දි සල්ලි හම්බෙනව.තව සතියක්විට්‍ර ඉවසන්න

වැඩේ පටන් ගන්නෙ කොහොමද?
හරි මේ referal ලින්ක්  එකෙන් මටත් උදවිවක් වෙනවිදියට Register වෙන්න පුලුවන්.
https://join-adf.ly/21268483

හරි දැන් උනාම මේවිදියට පෙන්නයි.

දැන් ඔයාලගෙ එක එත්නට කරල කියන එක කරන්න ඊටපස්සෙ එන කියන එකත් කරන්න ඕනෙ.
ඔයාලට තව දැන ගන්න ඕනෙනම් ඉස්සල්ලා වෙලා මේවටත් ගිහින්බලන්න.
https://www.aluth.com/2013/09/blog-post_23.html

දියුනුවෙන කොට තනියම දියුනුවෙන්න එපා.යාලුවන්ටත් කරන්න.

මේකෙන් සල්ලි ගන්නෙ කොහොමද? 
මේක කියවල බලන්න
https://emoneysinhalaguide.wordpress.com/2018/10/06/make-money-adfly-tips-tricks/



Comments

Popular posts from this blog

රෝහිත ටට්යානා පිහිනුම් ඇඳුම් සේයාරුව ගැන සමාජ මාධ්‍ය කතාබහක්